Текст песни Asadithaya feat. NV - Sina Dothak

  • Исполнитель: Asadithaya feat. NV
  • Название песни: Sina Dothak
  • Дата добавления: 18.06.2025 | 10:26:06
  • Просмотров: 11
  • 0 чел. считают текст песни верным
  • 0 чел. считают текст песни неверным

Текст песни

අදුරු වලා පාවෙලා
හිරු එලියෙන් නෙතගේ පිනි බිදු මැකිලා
සිනා දෝතක් අරන් එන්න, වසන්තේ මල් මිටක් දෙන්න
නෙතින් ගලනා කදුළු පිසදා, සිනාසෙන්න

යේ
ආසාදිත

හිරවෙල කොටුවෙලා නැවතිලා මම ජීවන මල් පාරේ
නෑවිලා කිරණින් වෑහිලා පිණිබිදු සීතල ඉල්ලයි ස්වර ආශාපොදි
දුර අරගෙන යන්නම් හිත ලග ඒ බිදු ශුන්ගාරේ
ස්වප්තප් ස්වරයෙන් සිසිල ලබන්නට ගෙන එයි දිනයක ඒ

සිනා දෝතක් අරන් එන්න, වසන්තේ මල් මිටක් දෙන්න
නෙතින් ගලනා කදුළු පිසදා, සිනාසෙන්න

සිනා දෝතක්

සිනා දෝතක්
දෝතක්
දෝතක්
සිනා දෝතක්

සිහින ගෙනා පැතුමක් හද සිර කරලා
නැවුම් ලොවක් පතනා තත්සර වැයුනා
සිනා දෝතක් අරන් ඇවිදින් වසන්තේ මල් මිටක් අතරින්
හිතට වැදුනා
ගතට දැනුනා
නවක හිත මා
දපනේ වැටුනා
හිරවෙල කොටුවෙලා නැවතිලා මම ජීවන මල් පාරේ
එක යායට පීදෙනා සේදෙන තරු එලි සීතල ඉල්ලයි ස්වර ආශාපොදි
නිවි නිවි බැබලෙන්නේ
පුර හද ලග තරු කැලබෙන්නේ
මුලු ස්වප්තප් ස්වරයම එලිය කරන්නට ගෙන එයි දිනයක ඒ

සිනා දෝතක් අරන් එන්න, වසන්තේ මල් මිටක් දෙන්න
නෙතින් ගලනා කදුළු පිසදා, සිනාසෙන්න

සිනා දෝතක්

ආසාදිත කමෝන් යේ

දෝතක්
දෝතක්
සිනා දෝතක්

Перевод песни

Тёмные тучи прошли, солнце стерло капли росы с твоих глаз, Принеси мне каплю смеха, дай мне букет весенних цветов, Вытри слёзы, что текут из твоих глаз, улыбнись, я застрял посреди леса, я стою на жизненном пути, я жду холода, капли радости, я унесу их далеко, я поднесу их близко к моему сердцу, я поднесу их к прохладе моего сердца, я поднесу их к прохладе моего сердца, однажды, я принесу тебе каплю смеха, дай мне букет весенних цветов, Вытри слёзы, что текут из твоих глаз, улыбнись, Капля смеха Я почувствовал, как
мое новое сердце
заснуло глубоким сном
Я был пойман в клетку и остановился на жизненном пути
Звезды, которые некоторое время омывают землю, просят холода голоса, желания его
Мягко светят
Звезды разбиваются около сердца
Весь звук солнца будет выведен на свет Однажды
Подари мне улыбку, подари мне букет весенних цветов
Вытри слезы, текущие из глаз, улыбнись
Улыбка
Улыбка
Улыбка
Улыбка
Улыбка
Улыбка
Улыбка
Улыбка

Все тексты Asadithaya feat. NV >>>