Текст песни Shevon X, ANS feat. NETHMINI - Pini Binduwak

  • Исполнитель: Shevon X, ANS feat. NETHMINI
  • Название песни: Pini Binduwak
  • Дата добавления: 21.05.2026 | 21:18:12
  • Просмотров: 2
  • 0 чел. считают текст песни верным
  • 0 чел. считают текст песни неверным

Текст песни

Hook
කිසිදාක එක්වෙන්න බැරි නම් සුදූ
අපි දෙන්නා මේ සසර හැරදා යමූ
Verse 1
පිනී බිදුවක් නුබ මල් පෙත්තක් අග රැදුණු , ආදරෙන් බැදුණු ,නුබේ ආදරීන් මත්වු, ඉවසීම් නැතුව හදවතීන් අපිම ලන්වු . ..
පොද වැස්සක දෙදෙනාම අතර මන්ව
අවංක හිතින් මං ලගට ලං වෙන්නම්
නුබගේ පහසේ තුරුලේ සැනසෙන්නම්
මං ඉන්නම් බලන් එනකන් තවත් ඉන්නම්
අනුබගේ ප්‍රේමෙන් මත්වී මං උනා ආනන්ද
හදවතට කන තියා දෙන්න සවාන්, තහනම්ද ලංවෙන්න
ඉඩ දෙන්න, නුබගේ තුරුලේ නවතින්න
ඇය හැරිලා බලන බැල්මෙන් තිගැස්සේ
ගැස්සිලා යාවී යනවිට හිනැස්සේ
ලස්සන දෙතොලේ වියලිම් අස්සේ
සිපගන්නම් දෙතොල හෝරාවන් රහසේ
Hook
ගැහෙන හදවතේ පනට සමානයි තාම මගෙ මැණික
හිතුවක්කාරයි ඔයා රත්තරන් තේ‍රෙයි මතු දිනෙක
රණ්ඩු වෙවී හරි යාලුවෙන්න ඔබ නෑනේ දැන් ලගක
අසරණ මට වෙන කවුරුත් නෑ මේ ලෝකේ මගේ මැණික
කිසිදාක එක්වෙන්න බැරි නම් සුදූ
අපි දෙන්නා මේ සසර හැරදා යමූ
කිසිදාක එක්වෙන්න බැරි නම් සුදූ
අපි දෙන්නා මේ සසර හැරදා යමූ
Verse 2
මිහිරාවී නුඹ කනට හෙමිහින් කොදුරාවී
දෙසවන් පිනාවී ආදරෙන් සිනාවී දෑස්පියාවී
නුඹ ලග ගෙවන ගෙවන කල් පාවයාවී
කරාවි වශී ඔය නෙතගින් මා වශී
දේවදූතියක් මෙන් විලාසී
නිල්මිණී දෑස් දිහා බලාවී
නුරාවී නුඹ සිතගෙ හැගුම් අවුලාවී
ගැස්සිලා යාවී දැක්ක ගමන් පාවී
කොනකින් සිනාසී නුඹ තමා දේවී
හැමවිට ඇවිත් මේ හිත සනසාවී
අනන්දයෙන් නුඹ මේ පෙම සරසාවී
එකම වසන්තෙකි හිතම සසුන්දෙවි
කිනිතත්ක හිත ගිය නුඹ එක මලවි
ආදර හසුනටම හිතම සවන්දෙමි
නිතර හිස සිඹ නුඹට ලංවෙමි

Перевод песни

Крюк
Если ты никогда не сможешь присоединиться, белый
На этот раз мы оба ушли
Стих 1
Ты капля росы на конце лепестка цветка, связанная любовью, твои близкие опьянены, наши сердца бьются без терпения...
Между ними обоими в морось
Я подойду к тебе с честным сердцем
Я буду утешен твоей лаской
Я буду ждать и ждать
Опьяненный твоей любовью, я стал Анандой
Слушай свое сердце, Саван, и приблизься к запретному.
Позволь мне отдохнуть в твоих объятиях
Она оглянулась и была поражена
Он смеется, уходя
Красивые губы сухие
Я буду тайно целовать твои губы часами
Крюк
Мой драгоценный камень все еще подобен ударам бьющегося сердца.
Вдумчивый, однажды ты поймешь золото.
После боя вы больше не друзья
Беспомощный, у меня больше никого нет, моя жемчужина в этом мире.
Если ты никогда не сможешь присоединиться, белый
На этот раз мы оба ушли
Если ты никогда не сможешь присоединиться, белый
На этот раз мы оба ушли
Стих 2
Сладко шепчу тебе на ухо
Десаван ласково улыбнулся и закрыл глаза.
Время, проведенное с тобой, прошло
Ты очаруешь меня этими глазами
Стильный как ангел
Глядя в голубые глаза
Нурави, ты потревожила чувства своего сердца
Как только ты это увидел, ты уплыл
Ты улыбаешься из-за угла и ты Деви
Всегда приходи и утешай меня.
Ты украшаешь эту любовь бесконечностью
Одна весна успокоит разум
Ты умрешь в тот момент, когда потеряешь рассудок
Я слушаю само любовное письмо
Я часто склоняю перед тобой голову

Все тексты Shevon X, ANS feat. NETHMINI >>>